පුරවැසි අධ්‍යාපනය - ඒකක ඇගයීම් පරීක්ෂණය

7 ශ්‍රේණිය | 1 වන පාඩම: අපේ පවුල (1-45 පිටු)

Unit Test 01: අපේ පවුල

7 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය ඒකක පරීක්ෂණය

7 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය පෙළපොතේ 1 වන පරිච්ඡේදය (1-45 පිටු) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ උසස් මට්ටමේ ප්‍රශ්න පත්‍රය. න්‍යෂ්ටික හා විස්තෘත පවුල්, ආත්මාභිමානය, අනන්‍යතාව, ජීවන අරමුණු, හිතකර හා අහිතකර බලවේග, බුද්ධිමත් පාරිභෝගිකයා, වැඩ ලෝකය, අයිතිවාසිකම් හා යුතුකම්, ඥාති සබඳතා සහ සිරිත්විරිත් පිළිබඳ පරීක්ෂා කෙරෙන ප්‍රශ්න 26 කින් සමන්විත වේ.

26 පෙළපොත ආවරණය වන උසස් ප්‍රශ්න
100% විවරණ සහිත ඇගයීම
ප්‍රශ්න පුවරුව & Flag පහසුකම