පුරවැසි අධ්‍යාපනය - ඒකක ඇගයීම් පරීක්ෂණය

7 ශ්‍රේණිය | 2 වන පාඩම: අපේ ජන සමාජය (46-74 පිටු)

Unit Test 02: අපේ ජන සමාජය

7 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය ඒකක ඇගයීම

7 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය පෙළපොතේ 2 වන පරිච්ඡේදය (46-74 පිටු) සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කළ විභාග මට්ටමේ උසස් ප්‍රශ්න පත්‍රය. ජන සමාජයේ විකාශනය, අන්තර් සම්බන්ධතා, සමාජ සංවිධාන, දත්ත හා තොරතුරු, අභියෝග හා විල්මා රැඩොල්ෆ්ගේ චරිතය, අයිතිවාසිකම්, නීතිමය හා සදාචාරාත්මක යුතුකම්, වෘත්තීය අයිතිවාසිකම් සහ ළමා ශ්‍රමික නීති ආවරණය වන ප්‍රශ්න 28 කින් සමන්විත වේ.

28 පෙළපොත ආවරණය වන ප්‍රශ්න
100% විවරණ සහිත ඇගයීම
ප්‍රශ්න පුවරුව & Flag පහසුකම