බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 01 වන පාඩම: අභියෝග ජය ගත් සිදුහත් බෝසතාණෝ

Unit Test 01: අභියෝග ජය ගත් සිදුහත් බෝසතාණෝ

10 ශ්‍රේණිය - බුද්ධ ධර්මය පළමු පරිච්ඡේද ඇගයීම

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 01 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ උසස් විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. පංච මහා විලෝකනය, සිදුහත් කුමරුගේ ශිල්ප හැදෑරීම, සතර පෙර නිමිති, නිබ්බුත පද, අභිනිෂ්ක්‍රමණය, අරුණවතී සූත්‍රයේ ගාථා සහ බෝසත් චරිතයෙන් ලැබෙන ජීවන ආදර්ශ ඇතුළත් ප්‍රශ්න 30 ක් මෙහි අන්තර්ගත වේ.

30 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් පිළිතුරු විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි