බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 12 වන පාඩම: කර්මය සහ එහි ප්‍රභේද

Unit Test 12: කර්මය සහ එහි ප්‍රභේද

10 ශ්‍රේණිය - බුද්ධ ධර්මය 12 පරිච්ඡේද ඇගයීම

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 12 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ උසස් විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. සුභ මානවක පුවත, සචේතනික ක්‍රියා, තිදොරින් සිදු වන කර්ම, දස අකුසල්/කුසල්, කුසලාකුසල මූල, විපාක දෙන කාලය/ආකාරය/කෘත්‍ය අනුව කර්ම ප්‍රභේද 12 සහ සම්පත්ති/විපත්ති සතර ඇතුළත් ප්‍රශ්න 30 ක් මෙහි අන්තර්ගත වේ.

30 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් පිළිතුරු විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි