භූගෝල විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 04 වන පාඩම: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, සත්ත්ව පාලන හා ධීවර කර්මාන්ත

Unit Test 04: ලංකාවේ කෘෂිකර්මය, සත්ත්ව පාලනය හා ධීවර

10 ශ්‍රේණිය භූගෝල විද්‍යාව - 4 වන ඒකකයේ පූර්ණ ඇගයීම

10 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොතේ 04 වන පරිච්ඡේදය (ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, සත්ත්ව පාලන හා ධීවර කර්මාන්ත - පිටු 49 සිට 68 දක්වා) අඩංගු සියලුම කරුණු පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ඇගයීම් පරීක්ෂණය. වී, තේ, රබර්, පොල්, සුළු අපනයන භෝග, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය සහ මතුවී ඇති ගැටලු ආවරණය වන උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 35 ක් මෙහි ඇතුළත් වේ.

35 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% විභාග ප්‍රමිතියේ උසස් ප්‍රශ්න රටා
ගතවූ කාලය මැනීම සක්‍රියයි