10 ශ්‍රේණිය විද්‍යාව - 16 වන ඒකකයේ පූර්ණ ඇගයීම
10 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 16 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. භෞතික හා රසායනික විපර්යාස, රසායනික ප්‍රතික්‍රියා වර්ග (සංයෝජන, වියෝජන, විස්ථාපන, ද්විත්ව විස්ථාපන), තාපදායක හා තාපඅවශෝෂක ප්‍රතික්‍රියා, ඔක්සිකරණය හා ඔක්සිහරණය (රෙඩොක්ස්), යකඩ මලබැඳීම සහ රසායනික ප්‍රතික්‍රියා සීඝ්රතාවට බලපාන සාධක ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 32 ක් පෙළපොත් පිටු අංක විවරණ සහිතව මෙහි අන්තර්ගත වේ.
32
පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100%
පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි
ප්‍රශ්න පුවරුව
සම්පූර්ණ ප්‍රගතිය
0%
පිළිතුරු දුන්
0
පසුවට සලකුණු කළ
0
නොබැලූ ප්‍රශ්න
32
ප්රශ්නය:
1 / 32
ප්‍රතිඵල විශ්ලේෂණය
0/32
ලබාගත් ලකුණු
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.