විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 20 වන පාඩම: ප්‍රවේණිය

Unit Test 20: ප්‍රවේණිය

10 ශ්‍රේණිය විද්‍යාව - 20 වන ඒකකයේ පූර්ණ ඇගයීම

10 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 20 වන පරිච්ඡේදය (ප්‍රවේණිය - පිටු 170 සිට 178 දක්වා) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ඇගයීම් පරීක්ෂණය. ජීවීන් අතර විවිධත්වය, ආවේණික ලක්ෂණ, ග්‍රෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණ, ගෙවතු මෑ ශාක තෝරා ගැනීමට හේතු, ඒකාංග මුහුම්, ප්‍රමුඛ හා නිලීන සාධක, සහ සමයුග්මක/විෂමයුග්මක සංකල්ප ආවරණය වන ප්‍රමිතියෙන් යුත් ප්‍රශ්න 32 ක් මෙහි අන්තර්ගත වේ.

32 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි