විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 04 වන පාඩම: චලිතය පිළිබඳ නිව්ටන් නියම

Unit Test 04: චලිතය පිළිබඳ නිව්ටන් නියම

10 ශ්‍රේණිය විද්‍යාව - 04 වන ඒකකයේ පූර්ණ ඇගයීම

10 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 04 වන පරිච්ඡේදය (චලිතය පිළිබඳ නිව්ටන් නියම) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. නිව්ටන්ගේ පළමු, දෙවන සහ තුන්වන නියම, අසමතුලිත බල, ඝර්ෂණය, ගම්‍යතාව (p = mv), ස්කන්ධය හා බර (W = mg), සහ F = ma ගණිතමය ගැටලු ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 32 ක් මෙහි අන්තර්ගත වේ.

32 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි