10 ශ්‍රේණිය විද්‍යාව - 06 වන ඒකකයේ පූර්ණ ඇගයීම
10 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 06 වන පරිච්ඡේදය (ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. සෛල සොයාගැනීමේ ඉතිහාසය, සෛල වාදය, ආලෝක හා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ව්‍යුහයන්, ශාක හා සත්ව සෛල සැසඳීම, සෛලීය ඉන්ද්‍රියිකාවල ව්‍යුහය හා කෘත්‍යයන්, වර්ණදේහ සංඛ්‍යා සහ ප්‍රායෝගික පරීක්ෂණ (ලූණු සිවිය හා කොපුල් සෛල) ආවරණය වන උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 34 ක් මෙහි අන්තර්ගත වේ.
ප්‍රශ්න පුවරුව
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.