විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 06 වන පාඩම: ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය

Unit Test 06: සෛල ව්‍යුහය හා කෘත්‍ය

10 ශ්‍රේණිය විද්‍යාව - 06 වන ඒකකයේ පූර්ණ ඇගයීම

10 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 06 වන පරිච්ඡේදය (ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. සෛල සොයාගැනීමේ ඉතිහාසය, සෛල වාදය, ආලෝක හා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ව්‍යුහයන්, ශාක හා සත්ව සෛල සැසඳීම, සෛලීය ඉන්ද්‍රියිකාවල ව්‍යුහය හා කෘත්‍යයන්, වර්ණදේහ සංඛ්‍යා සහ ප්‍රායෝගික පරීක්ෂණ (ලූණු සිවිය හා කොපුල් සෛල) ආවරණය වන උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 34 ක් මෙහි අන්තර්ගත වේ.

34 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි