ඉතිහාසය - ඒකක ඇගයීම් පරීක්ෂණය

10 ශ්‍රේණිය පෙළපොත | 01 වන පරිච්ඡේදය: කාර්මික විප්ලවය

Unit Test 01: කාර්මික විප්ලවය

10 ශ්‍රේණිය ඉතිහාසය - පළමු ඒකකයේ පූර්ණ ඇගයීම

10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතේ 01 වන පරිච්ඡේදය (කාර්මික විප්ලවය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ස්වයං ඇගයීම් පරීක්ෂණයකි. මෙහිදී කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වීමට බලපෑ ඓතිහාසික, දේශපාලන, ආර්ථික හා සමාජයීය පසුබිම (ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය, ප්‍රාග්ධනය හා බැංකු පද්ධතිය), ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ඇති වූ තාක්ෂණික විකාශනය (පේෂ කර්මාන්තයේ නව නිපැයුම්, යකඩ-වානේ හා ගල් අඟුරු කර්මාන්තය), ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජිම ඇතුළු බලශක්ති ප්‍රබෝධය, ප්‍රවාහන හා සන්නිවේදන ක්ෂේත්‍රවල සිදු වූ විප්ලවීය වෙනස්කම් (මැකඩම් ක්‍රමය, දුම්රිය එන්ජිම, තැපැල් හා විදුලි පණිවිඩ ක්‍රම), කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය (ශෂ්‍ය මාරු ක්‍රමය), කාර්මික විප්ලවයේ ගෝලීය ව්‍යාප්තිය මෙන්ම එහි සමකාලීන දේශපාලනික, ආර්ථික, සමාජයීය හා පාරිසරික බලපෑම් (පන්ති සමාජය, රාජ්‍ය නිර්බාදවාදය, නව අධිරාජ්‍යවාදය) සහ එය ශ්‍රී ලංකාවේ වතු වගාව, බැංකු, මහා මාර්ග හා දුම්රිය පද්ධතිය කෙරෙහි ඍජුවම බලපෑ ආකාරය ඇසුරෙන් සාමාන්‍ය පෙළ (O/L) විභාග මට්ටමේ උසස් ප්‍රකාශ විශ්ලේෂණාත්මක ප්‍රශ්න සහ සවිස්තරාත්මක පෙළපොත් විවරණ ඇතුළත් වේ.

25 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි