10 ශ්‍රේණිය ඉතිහාසය - දෙවන ඒකකයේ පූර්ණ ඇගයීම
10 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතේ 02 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ස්වයං ඇගයීම් පරීක්ෂණයකි. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ ආරම්භය, ත්‍රිකුණාමල වරායේ භූගෝලීය වැදගත්කම, උඩරට රාජ්‍යය සමඟ පැවැත්වූ මුල්කාලීන දූත ගමන්, කිව් ලිපිය, මදුරාසි පරිපාලනය, ද්විත්ව පාලන ක්‍රමය, අමියන්ස් ගිවිසුම, 1815 උඩරට ගිවිසුම, 1818 සහ 1848 නිදහස් සටන් ඇතුළු සියලුම ප්‍රධාන තේමා ඇසුරෙන් ප්‍රශ්න සහ විවරණ මෙහි ඇතුළත් වේ.
20
පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100%
විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි
ප්‍රශ්න පුවරුව
සම්පූර්ණ ප්‍රගතිය
0%
පිළිතුරු දුන්
0
පසුවට සලකුණු කළ
0
නොබැලූ ප්‍රශ්න
20
ප්රශ්නය:
1 / 20
ප්‍රතිඵල විශ්ලේෂණය
0/20
ලබාගත් ලකුණු
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.