විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

11 ශ්‍රේණිය පෙළපොත | 01 වන පාඩම: ජීවී පටක

Unit Test 01: ජීවී පටක

11 ශ්‍රේණිය විද්‍යාව - පළමු ඒකකයේ පූර්ණ ඇගයීම

11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 01 වන පරිච්ඡේදය (ජීවී පටක) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. ශාක විභාජක හා ස්ථීර පටක, සංකීර්ණ පටක, සත්ව පටක, පේශි හා ස්නායු නියුරෝන ආශ්‍රිත උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි