විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

11 ශ්‍රේණිය පෙළපොත | 02 වන පාඩම: ප්‍රභාසංස්ලේෂණය

Unit Test 02: ප්‍රභාසංස්ලේෂණය

11 ශ්‍රේණිය විද්‍යාව - දෙවන ඒකකයේ පූර්ණ ඇගයීම

11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 02 වන පරිච්ඡේදය (ප්‍රභාසංස්ලේෂණය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. ප්‍රභාසංස්ලේෂණ ප්‍රතික්‍රියාව, අවශ්‍ය සාධක හා ඵල, පිෂ්ට පරීක්ෂාව, විද්‍යාගාර ක්‍රියාකාරකම්, ප්‍රභාසංස්ලේෂණයේ කාර්යභාරය හා වැදගත්කම ආශ්‍රිත උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 21 ක් මෙහි අන්තර්ගත වේ.

21 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි