11 ශ්‍රේණිය විද්‍යාව - අටවන ඒකකයේ පූර්ණ ඇගයීම
11 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 08 වන පරිච්ඡේදය (රසායනික ප්‍රතික්‍රියා ආශ්රිත තාප විපර්යාස) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ස්වයං ඇගයීම් පරීක්ෂණයකි. මෙහිදී තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා, ඒවාට අදාළ ශක්ති මට්ටම් සටහන්, Q = mcθ සූත්‍රය භාවිතයෙන් තාප විපර්යාස ගණනය කිරීම් සහ රසායනාගාර පරීක්ෂණ (පෙළපොතේ පිටු 204 - 211) ඇසුරෙන් විභාග මට්ටමේ උසස් ප්‍රශ්න සහ සවිස්තරාත්මක පෙළපොත් විවරණ ඇතුළත් වේ.
20
පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100%
විභාග ප්‍රමිතියේ උසස් විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි
ප්‍රශ්න පුවරුව
සම්පූර්ණ ප්‍රගතිය
0%
පිළිතුරු දුන්
0
පසුවට සලකුණු කළ
0
නොබැලූ ප්‍රශ්න
20
ප්රශ්නය:
1 / 20
ප්‍රතිඵල විශ්ලේෂණය
0/20
ලබාගත් ලකුණු
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.