විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

6 ශ්‍රේණිය පෙළපොත | 11 වන පාඩම: කාලගුණය හා දේශගුණය

Unit Test 11: කාලගුණය හා දේශගුණය

6 ශ්‍රේණිය විද්‍යාව - 11 වන ඒකකයේ පූර්ණ ඇගයීම

6 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 11 වන පරිච්ඡේදය (කාලගුණය හා දේශගුණය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ඇගයීම් පරීක්ෂණය. කාලගුණික සාධක (උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, සුළගේ වේගය හා දිශාව), දේශගුණය, කාලගුණික උපකරණ (උෂ්ණත්වමානය, වර්ෂාමානය, අනිලමානය, සුළං දිශා දර්ශකය, ආර්ද්‍රතාමානය) සහ කාලගුණ වෙනස්වීම් නිසා ඇතිවන ස්වාභාවික ආපදා (සුළි සුළං, ගංවතුර, නියඟය) ඇතුළු පරීක්ෂණ හා විභාග මට්ටමේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි