6 ශ්‍රේණිය විද්‍යාව - 11 වන ඒකකයේ පූර්ණ ඇගයීම
6 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 11 වන පරිච්ඡේදය (කාලගුණය හා දේශගුණය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ඇගයීම් පරීක්ෂණය. කාලගුණික සාධක (උෂ්ණත්වය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, සුළගේ වේගය හා දිශාව), දේශගුණය, කාලගුණික උපකරණ (උෂ්ණත්වමානය, වර්ෂාමානය, අනිලමානය, සුළං දිශා දර්ශකය, ආර්ද්‍රතාමානය) සහ කාලගුණ වෙනස්වීම් නිසා ඇතිවන ස්වාභාවික ආපදා (සුළි සුළං, ගංවතුර, නියඟය) ඇතුළු පරීක්ෂණ හා විභාග මට්ටමේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.
25
පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100%
පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි
ප්‍රශ්න පුවරුව
සම්පූර්ණ ප්‍රගතිය
0%
පිළිතුරු දුන්
0
පසුවට සලකුණු කළ
0
නොබැලූ ප්‍රශ්න
25
ප්රශ්නය:
1 / 25
ප්‍රතිඵල විශ්ලේෂණය
0/25
ලබාගත් ලකුණු
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.