විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

6 ශ්‍රේණිය පෙළපොත | 04 වන පාඩම: එදිනෙදා ජීවිතයේ දී ශක්තිය

Unit Test 04: එදිනෙදා ජීවිතයේ දී ශක්තිය

6 ශ්‍රේණිය විද්‍යාව - 04 වන ඒකකයේ පූර්ණ ඇගයීම

6 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 04 වන පරිච්ඡේදය (එදිනෙදා ජීවිතයේ දී ශක්තිය) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ පරීක්ෂණය. කාර්යය හා ශක්තිය, සූර්ය ශක්තිය, ජෛව ස්කන්ධ (කුඩු ලිප), ෆොසිල ඉන්ධන, සුළං හා ජල ශක්තිය, මුහුදු හා උදම් රළ, භූ තාපය සහ න්‍යෂ්ටික බලය යන සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සකස් කළ උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි