6 ශ්‍රේණිය විද්‍යාව - 07 වන ඒකකයේ පූර්ණ ඇගයීම
6 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 07 වන පරිච්ඡේදය (චුම්බක) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ පරීක්ෂණය. චුම්බකවල බලපෑම, චුම්බක ආකර්ෂණය වන හා නොවන ද්‍රව්‍ය, විවිධ හැඩැති චුම්බක, චුම්බක ධ්රැව, නිදහසේ පිහිටි චුම්බකයක හැසිරීම, මාලිමාව, සජාතීය හා විජාතීය ධ්රැව අතර අන්තර්ක්‍රියා, චුම්බකයක් වෙන්කර හඳුනාගැනීමේ විකර්ෂණ පරීක්ෂාව, චුම්බක ක්ෂේත්රය, චුම්බක බල ප්‍රබලතාව සහ චුම්බක පරිහරණයේ දී ආරක්ෂිත පියවර ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 23 ක් මෙහි අන්තර්ගත වේ.
ප්‍රශ්න පුවරුව
නිවැරදි පිළිතුරු
0
වැරදි / මඟහැරුණු
0
ගතවූ මුළු කාලය
00:00
ප්‍රශ්න විවරණ පත්‍රිකාව (Review Panel)
සියලුම ප්‍රශ්න හා පෙළපොත් නිවැරදි විවරණ පහතින් අධ්‍යයනය කරන්න.