විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

6 ශ්‍රේණිය පෙළපොත | 09 වන පාඩම: තාපය හා එහි බලපෑම්

Unit Test 09: තාපය හා එහි බලපෑම්

6 ශ්‍රේණිය විද්‍යාව - 09 වන ඒකකයේ පූර්ණ ඇගයීම

6 ශ්‍රේණිය විද්‍යාව පෙළපොතේ 09 වන පරිච්ඡේදය (තාපය හා එහි බලපෑම්) පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ පරීක්ෂණය. පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම්, තාප ප්‍රභව හා ජනනය කිරීමේ ක්‍රම, සූර්ය ජල තාපකය, තාපන දඟර, තාපන ඵල (උෂ්ණත්වය ඉහළ යාම, ඝන/ද්‍රව/වායු ප්‍රසාරණය, අවස්ථා විපර්යාස, වර්ණ විපර්යාස) ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 24 ක් මෙහි අන්තර්ගත වේ.

24 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් පිටු අංක සහිත විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි