බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය පෙළපොත | 19 වන පාඩම: ආරෝග්‍යා පරමා ලාභා

Unit Test 19: ආරෝග්‍යා පරමා ලාභා

නීරෝගීකම, නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් හා බෞද්ධ ජීවන ක්‍රමය පිළිබඳ ඇගයීම

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 19 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. මහරගම අපේක්ෂා රෝහල් සංචාරය, පංචශීලය හා නීරෝගීකම, සිගාලෝවාද සූත්‍රයේ මද්‍යසාර විපාක, ධූමපානය, මත මත්තඤ්ඤුතා (කොසොල් රජුගේ පුවත), ආහාර ගැනීමේ අරමුණු 4, සුදුසු ආහාර තේරීම සහ භික්ෂූන් උදෙසා පැනවූ විනය ශික්ෂාපද ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් පිළිතුරු විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි