බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය පෙළපොත | 04 වන පාඩම: වඳිමු සැදැහෙන් උතුම් පුද බිම්

Unit Test 04: වඳිමු සැදැහෙන් උතුම් පුද බිම්

සොළොස්මස්ථාන, අටමස්ථාන හා වන්දනා සංස්කෘතිය ඇගයීම

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 04 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. චාරිකා වර්ග, සොළොස්මස්ථාන හා අටමස්ථාන විස්තර, ධාතූන් වහන්සේලා, අතීත වන්දනා සිරිත් විරිත්, තුන් සරණ කවි, නඩේ ගුරා, ශ්‍රී පාද වන්දනාව සහ අර්ථවත් වන්දනාවේ ප්‍රයෝජන ඇතුළත් උසස් මට්ටමේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් විවරණ සහිත ඇගයීම
ගතවූ කාලය මැනීම සක්‍රියයි