බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය පෙළපොත | 05 වන පාඩම: සිහිය පිහිටුවා හුස්ම ගනිමු

Unit Test 05: සිහිය පිහිටුවා හුස්ම ගනිමු

ආනාපානසති භාවනාව හා මානසික සංවර්ධනය ඇගයීම

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 05 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ ඇගයීම් පරීක්ෂණය. සිදුහත් කුමරු දඹ රුක් සෙවණේදී භාවනා කිරීම, කායික හා මානසික වර්ධනය, බුද්ධ දේශනාවේ පදනම, ආනාපානසති අර්ථ දැක්වීම, පූර්ව කෘත්‍ය, නිවැරදි ඉරියව්, පියවරෙන් පියවර භාවනා ක්‍රමය හා අධ්‍යාපනික ප්‍රයෝජන ඇතුළත් උසස් මට්ටමේ ප්‍රශ්න 25 ක් මෙහි අන්තර්ගත වේ.

25 පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් විවරණ සහිත ඇගයීම
ගතවූ කාලය මැනීම සක්‍රියයි