බුද්ධ ධර්මය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය පෙළපොත | 09 වන පාඩම: සීල සුගන්ධය ම උතුම් වන්නේ ය

Unit Test 09: සීල සුගන්ධය ම උතුම් වන්නේ ය

චාරිත්‍ර - වාරිත්‍ර, හිරි - ඔත්තප්ප, ත්‍රිකෝටි පාරිශුද්ධිය හා අත්තූපනායක ධර්ම පර්යාය ඇගයීම

9 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ 09 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. සීලයෙහි අර්ථය, ත්‍රිවිධ ශික්ෂාව, ආධ්‍යාත්මික ධන හත, සීල සුගන්ධයේ විශේෂතාව, චාරිත්‍ර හා වාරිත්‍ර සීලය, හිරි-ඔත්තප්ප (දේව ධර්ම / ලෝක පාලක ධර්ම), ත්‍රිකෝටි පාරිශුද්ධිය, අත්තූපනායක ධර්ම පර්යාය සහ "බෞද්ධ ළමයා" කවි ඇතුළත් උසස් මට්ටමේ ප්‍රශ්න 27 ක් මෙහි අන්තර්ගත වේ.

27 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් පිළිතුරු විකල්ප
ගතවූ කාලය මැනීම සක්‍රියයි