ඉතිහාසය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය | 01 වන පාඩම: ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම

Unit Test 01: ලන්දේසි පාලන සමය (1658-1796)

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතට පත්වීම

9 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතේ 01 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. VOC සමාගම, ගිවිසුම්, දූත ගමන්, උඩරට ආක්‍රමණ, පාලන හා අධිකරණ ව්‍යූහය (රෝම ලන්දේසි නීතිය), තෝම්බු ක්‍රමය, ආර්ථික හා සමාජ සංස්කෘතික බලපෑම් ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 28 ක් මෙහි අන්තර්ගත වේ.

28 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් විකල්ප සහ විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි