ඉතිහාසය - ඒකක ඇගයීම් පරීක්ෂණය

9 ශ්‍රේණිය | 03 වන පාඩම: ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය

Unit Test 03: ආගමික හා ජාතික පුනර්ජීවනය

ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය

9 ශ්‍රේණිය ඉතිහාසය පෙළපොතේ 03 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් ඇගයීම් පරීක්ෂණය. මිෂනාරී සංවිධාන හා ක්‍රියාකාරකම්, බෞද්ධ, හින්දු හා ඉස්ලාම් පුනර්ජීවන ව්‍යාපාර, පිරිවෙන් අධ්‍යාපනය, පංච මහා වාද, පරම විඥානාර්ථ සමාගම, සහ ජාතික නායකයන්ගේ සේවය ඇතුළත් උසස් ප්‍රමිතියේ ප්‍රශ්න 28 ක් මෙහි අන්තර්ගත වේ.

28 පාඩම පූර්ණ ලෙස ආවරණය වන ප්‍රශ්න
100% ලඟින් යන උසස් විකල්ප සහ පෙළපොත් විවරණ
ගතවූ කාලය මැනීම සක්‍රියයි