භූගෝල විද්‍යාව - ඒකක ඇගයීම් පරීක්ෂණය

7 ශ්‍රේණිය පෙළපොත | 1 වන පරිච්ඡේදය: අප ජීවත්වන පෘථිවි ගෝලය

Unit Test 01: අප ජීවත්වන පෘථිවි ගෝලය

පෘථිවියේ හැඩය, අක්ෂාංශ, දේශාංශ, මහාද්වීප හා සාගර ඇගයීම

7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොතේ 1 වන පරිච්ඡේදය පූර්ණ ලෙස ආවරණය වන පරිදි සකස් කළ විභාග ප්‍රමිතීන්ගෙන් යුත් පරීක්ෂණය. පෘථිවියේ භ්‍රමණය, පරිභ්‍රමණය, හැඩය හා මිනුම්, ප්‍රධාන අක්ෂාංශ, දේශාංශ, ජාත්‍යන්තර දින රේඛාව, මහාද්වීප 7 සහ සාගර 5 පිළිබඳ උසස් ප්‍රශ්න 27 ක් ඇතුළත් වේ.

27 පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන ප්‍රශ්න
100% පෙළපොත් විවරණ සහිත ඇගයීම
ගතවූ කාලය මැනීම සක්‍රියයි