ඉතිහාසය පෙරහුරු පරීක්ෂණය

7 ශ්‍රේණිය පෙළපොත | 2 වන පාඩම: අපේ කීර්තිමත් රජවරු

Unit Test 02: අපේ කීර්තිමත් රජවරු

අපේ කීර්තිමත් රජවරු

7 ශ්‍රේණියේ ඉතිහාසය පෙළපොතේ 2 වන පරිච්ඡේදයේ සඳහන් වන මානවම්ම රජු, පළමු හා දෙවන සේන රජවරු, රාජ්‍ය පාලන සංවිධානය, පළමුවන විජයබාහු රජු, මහා පරාක්‍රමබාහු රජු, නිශ්ශංකමල්ල රජු, සහ පණ්ඩිත පරාක්‍රමබාහු රජු පිළිබඳ සියලුම කරුණු ආවරණය වන ප්‍රශ්න පත්‍රය.

35 සම්පූර්ණ පාඩම ආවරණය වන ප්‍රශ්න
100% විවරණ සහිත බහුවරණ ප්‍රශ්න පත්‍රය
ගතවූ කාලය මැනීම ක්‍රියාත්මකයි