ඉතිහාසය පෙරහුරු පරීක්ෂණය

7 ශ්‍රේණිය පෙළපොත | 3 වන පාඩම: අපේ සංස්කෘතික උරුමය

Unit Test 03: සංස්කෘතික උරුමය

අපේ සංස්කෘතික උරුමය

7 ශ්‍රේණියේ ඉතිහාසය පෙළපොතේ 3 වන පරිච්ඡේදය වන ස්පෘශ්‍ය හා අස්පෘශ්‍ය උරුම, යුනෙස්කෝ ලෝක උරුම, සීගිරි කලා සහ ජල තාක්ෂණය, සාම්ප්‍රදායික කලා ශිල්ප සහ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ සියලුම කරුණු ආවරණය වන ප්‍රශ්න පත්‍රය.

30 සම්පූර්ණ පාඩම ආවරණය වන ප්‍රශ්න
100% විවරණ සහිත බහුවරණ ප්‍රශ්න පත්‍රය
ගතවූ කාලය මැනීම ක්‍රියාත්මකයි