ඉතිහාසය පෙරහුරු පරීක්ෂණය

7 ශ්‍රේණිය පෙළපොත | 4 වන පාඩම: පසුකාලීන පාලන මධ්‍යස්ථාන

Unit Test 04: පසුකාලීන පාලන මධ්‍යස්ථාන

පසුකාලීන පාලන මධ්‍යස්ථාන

7 ශ්‍රේණියේ ඉතිහාසය පෙළපොතේ 4 වන පරිච්ඡේදයේ සඳහන් වන පොළොන්නරුව බිඳවැටීම, මාඝගේ ආක්‍රමණය, ආරක්ෂක බලකොටු, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ සහ යාපනය රාජධානි පිළිබඳ සියලුම කරුණු ආවරණය වන ප්‍රශ්න පත්‍රය.

35 සම්පූර්ණ පාඩම ආවරණය වන ප්‍රශ්න
100% විවරණ සහිත බහුවරණ ප්‍රශ්න පත්‍රය
ගතවූ කාලය මැනීම ක්‍රියාත්මකයි