10 ශ්‍රේණිය ඉතිහාසය - තෙවන වාර පරීක්ෂණය 2024

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | Past Paper Quiz

3rd Term Test 2024 - North Western Province

10 ශ්‍රේණිය ඉතිහාසය - වයඹ පළාත් තෙවන වාර පරීක්ෂණය (2024)

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ 10 ශ්‍රේණිය 2024 ඉතිහාසය ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් සකසන ලදී. MCQ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සපයා, ඔබ ලබාගන්නා ලකුණු ප්‍රමාණය සහ පැහැදිලි කිරීම් ක්ෂණිකව ලබාගන්න.

40 බහුවරණ (MCQ) ප්‍රශ්න සංඛ්‍යාව
100% නිල පළාත් විභාග ප්‍රමිතිය
කාලය පැය 1 යි.