11 ශ්‍රේණිය විද්‍යාව - තෙවන වාර පරීක්ෂණය 2025

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | Past Paper Quiz

3rd Term Test 2025 - North Western Province

11 ශ්‍රේණිය විද්‍යාව - වයඹ පළාත් 3 වන වාර පරීක්ෂණය (2025)

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ 11 ශ්‍රේණිය 2025 විද්‍යාව ප්‍රශ්න පත්‍රය ඇසුරෙන් සකසන ලදී. MCQ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සපයා, ඔබ ලබාගන්නා ලකුණු ප්‍රමාණය සහ පැහැදිලි කිරීම් ක්ෂණිකව ලබාගන්න.

40 බහුවරණ (MCQ) ප්‍රශ්න සංඛ්‍යාව
100% නිල පළාත් විභාග ප්‍රමිතිය
කාලය පැය 1 යි.